ධනංජය සහ ලසිත් ශ්‍රී ලංකා ඉනිම ගොඩගනී

Friday, 03 December 2021 - 11:03

සිය 8 වැනි ටෙස්ට් ශතකය වාර්තාකළ ධනංජය ද සිල්වා, ලසිත් ඇඹුල්දෙනිය සමග à¶‘à¶šà·Šà·€ ශ්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි ඉනිම ගොඩ ගැනීමට ඊයේ  (02) ගාල්ලේදී සමත්විය. à¶’ අනුව ශ්‍රී ලංකා - à¶¶à¶§à·„à·’à¶» ඉන්දීය කොදෙව් දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය නිමාවන විට ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම සඳහා කඩුලු 8à¶šà·Š දැවී ලකුණු 328à¶šà·Š ලබා සිටියේය. à¶’ අනුව සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 279à¶šà·Š ඉදිරියෙන් සිටී. විශිෂ්ට ඉනිමක් ක්‍රීඩාකරමින් සිටින සිල්වා නොදැවී ලකුණු 153 යි.ඇඹුල්දෙණිය නොදැවී ලකුණු 25යි. ඔවුන් දෙදෙනා මේ වනවිට 9වැනි කඩුල්ල සඳහා ලකුණු 107 එකතුකර à¶­à·’à¶¶à·š. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ලකුණු 66à¶šà·Š රැස් කළේය. රමේෂ් මෙන්ඩිස් ද සටන්කාමී ලකුණු 25à¶šà·Š රැස්කළ à¶…à¶­à¶» දිනේෂ් චන්දිමාල් (02) à¶§ සහ පාදයේ ආබාධයකින් පීඩාවිඳින ඇන්ජලෝ මැතිව්ස් (01) à¶§ වැඩිවෙලා කඩුල්ලේ රැඳී සිටීමට නොහැකි වුණි. මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204à¶šà·Š රැස්කළ à¶…à¶­à¶» à¶Šà¶§ පිළිතුරු ලෙස කොදෙව්වෝ සිය පළමු ඉනිම සඳහා ලකුණු 252à¶šà¶§ දැවී ගියහ.
44


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?